*මාළඹේ හොර උපාධි කඩය වහා අහෝසි කරනු!
*පාසල් තුළින් මුදල් එකතු කිරීම නවතනු !
*නව කාන්තා නේවාසිකාගාරය නියමිත ප්‍රමිතියට අනුව වැඩ අවසන් කරනු!
*පිරිමි නේවාසිකාගාරය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ ඉදීකරනු!
*මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශීෂ්‍ය සංගම් 5 වහා ස්ථාපිත කරනු !
*අත්තනෝමතික පන්ති තහනම් 8 වහා ඉවත් කරනු!
යන සටන් පාට මුල් කරගනිමින් සබරගමුව සරසවි සිසුන් විසින් 2014/09/30 වන දින විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට පඹහින්න මංසන්ධිය දක්වා පා ගමනින් පැමින උද්ඝෝෂණ ව්‍යපාරයක නිරත විය.
ඡායාරූප නැරබීමට