ජානක ඒකනායක සහා සිසිත ප්‍රියංකර සහෝදරවරු ඝාතනය කර මෙම මම 27 වන දිනට වසර 2ක් ගත වේ. ඒ නිමිත්තෙන් අද(23) කැලණිය විශ්වවිද්‍යාලය මගින් "නොනිමි අරගලයට ලෙයින් දිරිදුන්" ජානක,සිසිත අනුස්මරණ විරු සිසු සැමරුම් උලෙලක් පැවැත්විය. මේ සඳහා සිසිත් ප්‍රියංකර සහෝදරයාගේ මිත්තනිය ,නැන්දනිය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික රුහුණ විශ්වවිද්‍යලයේ හා විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සහබාගි විය.