Showing posts with label Videos. Show all posts
Showing posts with label Videos. Show all posts

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් 07-12-2015 දින මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාව.




ඝාතනයට ලක්වූ බවට තහවුරු වූ වසීම් තාජුඩින්ගේ මළසිරුරේ ශරීර කොටස් කීපයක් අතුරුදන් වීම සහ වසීම් තජුදින්ගේ මරණය සම්බන්ධයෙන් පළමු මරණ පරීක්ෂණය සිදුකල අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මේ වනවිට මාලඹේ SAITM ආයතනයේ පීඨාධිපතිවරයෙකු ලෙස කටයුතු කිරිමත් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් අද (07) දින මරදාන CSR ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාව.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්

පාලකයිනි, කුමන්ත්‍රණ නවතනු, මාළඹේ හොර උපාධි කඩය අහෝසි කරනු !


පාලකයිනි, කුමන්ත්‍රණ නවතනු, මාළඹේ හොර උපාධි කඩය අහෝසි කරනු ! උපාධි කඩ එපා ! සරසවි බඳවාගැනීම් ඉහළ දමනු ! විශ්වවිද්‍යාය තුල පාඨමාලා විකිණීම නවතනු ! ඔක්තෝබර් 22 කැළණිය විශ්වවිද්‍යාලයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පැවැත්වුනු විරෝධතා පාගමනේදී ළහිරු වීරසේකර සහෝදරයා දැක්වූ අදහස්

අ.වි.ශි.බ.ම මාධ්‍ය සාකච්ඡාව 2014-05-17

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් 2014 මැයි මස 17 දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.