සන්ජීව බංඩාර වහා නිදහස් කරනු
Friday, July 19, 2013
IUSF
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට සටන් කල අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු සන්ජීව බන්ඩාර සහෝදරයා වහා නිදහස් කරන ලෙසත් ශිෂ්‍ය මර්ධනය වහා නවතන ලෙසත් බල කරමින් 18 වන දින කොටුව දුම්රිය පොල ඉදිරිපිට සරසවි සිසුන් විරෝධතාවක් ක්‍රියාත්මක කලේය.
මේ සදහා සියළු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් විශාල සිසුන් පිරිසක් සහබාගි වූ අතර ඇදහැලුනු දහරානිපාත වර්ෂාවද නොතකමින් සිසුන් විරෝදතාවයේ නියැලිනි.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>


