![]() |
| rajarata university |
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් කැලණිය සරසවියේ පැවැත් වූ ජාතික ශිෂ්‍ය වීර දිනයට ශිෂ්‍යන් සහභාගි වීම වැලැක්වීමට රජරට විශ්ෂ්යවිද්යාලීය පරිපාලනය මගින් "ගමයි සරසවියයි" නැමති වැඩසටහනක් සංවිධානය කර තිබුනි. මෙම වැඩසටහනට ශිෂ්‍යන් සහභාගි නොවීම හේතුවෙන් එය විනය වීරෝධි කටයුත්තක් ලෙස සලකා රජරට සරසවියේ පරිපාලනය විසින් මාස 6කට ශිෂ්‍ය ක්‍රියාකාරින් 8 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.


