හෙට (නොවැ:25) විවෘත විශ්වවිද්‍යාලයේ මුල්ගල් තැබීමක් හා නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය SB දිසානායක මහතාගේ පැමිණීමට නියමිත අතර ඒ හේතුවෙන් හෙට දිනයෙදී හෙට දිනයට අධාළව අධ්‍යන කටයුතු ඇති සිසුන්ව පමණක් විශ්වවිද්‍යාල භූමියට ඇතුලු කරගන්නා ලෙස උපකුලපතිතුමා විසින් විශ්වවිද්‍යාලීය ආරක්ෂක ඒකකය වෙත නියොගයක් නිකුත් කොට ඇත.


