සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධියත් නිදහස් සෞඛ්‍ය සේවයත් දිනා ගැනීම වෙනුවෙන් සටන් කරන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය පේරාදෙණිය සරවියේ ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයට අද දිනට දින 43ක් ගත වී ඇතත් පාලකයින් විසින් එම ගැටලුව විසඳීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන
නොමැත. එම ගැටලුවට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලමින් සිසුහු අද (පෙබ. 04) දින
ගලහ මංසන්ධියේ වටරවුම වටා ඉල්ලීම් රැගත් පුවරු ද සහිතව සිසුන් වාඩි වී තම
විරෝධතාවය මෙසේ පළකර සිටියහ.


