පේරාදෙණිය සරසවියට කළමනාකරණ පීඨයක් ස්ථාපිත කිරීමට බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට නුවර නගරය දක්වා දැවන්ත පාගමනක් සහ රැලියක් මහා ශිෂ්‍ය සංගමයේ සහ කළමනාකරණ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සංවිධානයෙන් ඊයේ(14) දවසේදී පැවැත්විණි. ඒ සදහා 2000කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්ද රැළිය සදහා මහනුවර නගරයේ ජනතාවද සහභාගී වුනි. කළමනාකරණ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සභාපති, මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, අ.වි.ශි.බම කැදවුම්කරු යන සහෝදරවරු එහිදී අදහස් දක්වන ලදී.


