සබරගමුව විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන අඛන්ඩ සත්යග්රහ අට්ටාලය පොලිසිය විසින් ඉවත් කිරීමට එරෙහිව අද(19) දින පබහින්න මන්සන්දියේ උද්ඝෝශනයක් පැවැත්විය. උද්ඝෝශනයට අනෙකුත් විශ්වවිද්‍යාලවල සිසුන්ද සහභාගි විය. උද්ඝෝශනයෙන් පසු අඛන්ඩ සත්‍යග්‍රහය නැවැත ආරම්භ කරන ලදී








