මාලඹේ SAITM ඇතුළු සියලු උපාධි කඩ අහෝසි කරනු!
සරසවි බඳවා ගැනීම් ඉහල දමනු!
පාසල් තුල සිදූ කරන සියලු මුදල් ය කිරීම් නවතනු!
යන සටන් පාඨ මුලික කරගනිමින් කැළණි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල සංකේත සත්‍යග්‍රහය කිරිබත්ගොඩ නගරයේදී අද(17) දින පැවැත්විණ.





