පාසල් නිල ඇඳුම් රෙදි කප්පාදුවට ගෙන ආ වවුචර් ක්‍රමය හකුලාගනු !
පාසල් තුල සිදුකරන සියලු ආකාරයේ මුදල් අයකිරීම් නවතනු!
යන සටන් පාඨ යටතේ රජරට විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කල උද්ඝෝෂණය අද දිනයේ (2015/12/07) විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී මිහින්තලේ නගරය දක්වා ගමන් කෙරිණි.