අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය,වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරනු ලබන "අකුරට වින කල,ක්‍රමයට එරෙහිව සිසු ජන අරගලය ගමින් ගමට " වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්ක 17ක් ඉලක්ක කරගනිමින් ඊයේ(30) ආරම්භ විය- මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු!
- සරසවි බඳවා ගැනීම් ඉහල දමනු!
- පාසල් තුල මුදල් අය කිරීම නීති ගත කිරීමට ගෙන ආ චක්‍රලේඛ අහෝසි කරනු!
- අධ්‍යාපනයට ප්‍රතිපාදන 6% වෙන් කරනු!
යන සටන් පාඨ මුලික කරගනිමින් ගම් මටමේ දැනුවත් කිරීම් සිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.අඛණ්ඩව දින 10 ක් මෙම වැඩසටහන පැවැත්වේ.

