රට තුල නිර්මාණය වූ ගැටළු සඳහා විසඳුම් සෙවීමට පසුගිය කාලය පුරාවට පත්කළ කමිටුවල ප්‍රතිපල පිලිබඳ අත්දැකීමක් ඇත. සයිටම් සම්බන්දයෙන්ද ඒ ආකාරයේ කමිටු ගණනාවක් පත් කර තිබේ.එහෙත් ඒවායින් විසඳුම් නැත.අංශික අධීක්ෂණ කාරක සභාවේ අනුකමිටු වර්තාවේ අධ්‍යාපනය විකුණන වැඩපිළිවෙලට අනුග්‍රහයක් ලබාදීමක් පමණක් සිදුවී ඇත.එමෙන්ම මෙම කමිටුවේද ප්‍රතිපලය වෙනසක් වීමට කිසිදු ඉඩක් නොමැත.එම කමිටු පිළිබඳව විශ්වාසය තබනවා වෙනුවට අරගලය තවදුරටත් තීව්ර කිරීම ඇරෙන්නට අන් විකල්පයක් නොමැත.
සයිටම් ගැටලුව විසඳීම කල් දැමීමට ආණ්ඩුවෙන් තවත් කුමන්ත්‍රණයක්
Saturday, February 11, 2017
bandara
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>

