ව්‍යාජ විසඳුම් එපා. මාලඹේ සයිටම් උපාධි කඩය අහෝසි කරනු. රජරට විරෝධතා
Tuesday, February 14, 2017
bandara
මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කර දමනවා වෙනුවට විවිධාකාරයේ යෝජනා ඉදිරිපත් කරමින් සයිටම් හොර උපාධි කඩය ආරක්ෂා කිරීම සඳහා රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවද කොන්දේසි විරහිතව මැදිහත් වෙමින් සිටි.එහි තවත් පියවරක් ලෙස උසස් අධ්‍යාපන ඇමති මෙරට වෛද්‍ය පීඨ වල පීඨධිපති වරුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු පිරිසක් විසින් සම්මත කර ගත යෝජනාවක් යයි පවසමින් ඉදිරිපත් යෝජනා හරහා තවදුරටත් සයිටම් රකින හවුල් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි වේ. මිට එරෙහිව අද දිනයේදී රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>


