සයිටම් අහෝසි කරනු. ගම්පහ රෝහලේ කාර්යමණ්ඩලය විරෝධතාවක..
Monday, February 13, 2017
bandara
මාලඹේ සයිටම් උපාධි කඩය අහෝසි කරන ලෙස බලකරමින් ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය 02/13 දින විරෝධතා පාගමනක් සංවිධානය කර තිබිණි. මේ සඳහා ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාල සිසු සිසුවියන්ද සම්බන්ද විය.ඉදිරියේදී තවත් රෝහල් විශාල ප්‍රමාණයක මෙවැනි විරෝධතා සංවිධානය වෙමින් පවතී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>





