මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් ඉදිරියේදී පැවැත්වීමට සුදානම් වැඩවර්ජනය සම්බන්දව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීම අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති රැසක් එක්කව අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදු කරන ලදී.වෘත්තීය සමිති රැසක් එක්කව ජනතාව දැනුවත් කරමින්
Monday, May 22, 2017
360 View
මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් ඉදිරියේදී පැවැත්වීමට සුදානම් වැඩවර්ජනය සම්බන්දව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාදීම අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති රැසක් එක්කව අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදු කරන ලදී.අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>


















