පේරාදෙණියේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට තවමත් විසදුම් නැ
Thursday, June 29, 2017
360 View
සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට නුවර, පේරාදෙණි, සහ සිරිමාවෝ යන රෝහල්වල සායනික පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලා පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල විරෝධතා පාගමන අද (29) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට නුවර නගරය දක්වා ගමන් කරන ලදී. අනතුරුව ඔවුන් නුවර නගරයේදී විරෝධතාවයක නිරත වීමට සුදානම්වේ. මේ සදහා විශ්වවිද්‍යාල සිසුන් දහසක් පමණ සම්බන්ද විය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>





