මාළඹේ සයිටම් හොර උපාධි කඩයට සහ ශිෂ්‍ය මර්ධනයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන අද(28) ප.ව 12ට පමණ විහාරමහාදේවී උද්‍යානය අසළින් ආරම්භ වී පාගමනින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ මේ වනවිටත් එහිදී විරෝධතාවයේ නිරතවේ.ඔවුන් අද දින සිට පුරා සතියක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවීමට නියමිතය.
මාළඹේ සයිටම් හොර උපාධි කඩයට සහ ශිෂ්‍ය මර්ධනයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියෝ විරෝධතාවයේ.
Wednesday, June 28, 2017
360 View
මාළඹේ සයිටම් හොර උපාධි කඩයට සහ ශිෂ්‍ය මර්ධනයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන අද(28) ප.ව 12ට පමණ විහාරමහාදේවී උද්‍යානය අසළින් ආරම්භ වී පාගමනින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ මේ වනවිටත් එහිදී විරෝධතාවයේ නිරතවේ.ඔවුන් අද දින සිට පුරා සතියක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවීමට නියමිතය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>