අද (01) පොලිසිය විසින් පැහැරගත් රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ දෙවන වසරේ ඉගනුම ලබන ඉසුරු චින්තක සහෝදරයාගෙන් තොරතුරු ලබාගැනීමේ අරමුණින් පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරමින් ඔහුගේ ජංගම දුරකථනය හරහා අනෙකුත් සිසුන්ට දුරකථන ඇමතුම් ලබාගනිමින් ඔවුන්ට පොලිසියට බාරවෙන ලෙස තර්ජනය කරමින් සිටින බවත්, තවත් සිසුන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් සිවිල් ඇදුමින් සැරසුණු පොලිසිය, බුද්ධි අංශ රුහුණු විශ්වවිද්‍යාලයට අයත් මැද්දෙවත්ත නේවාසිකාගාරය අසල රැදී සිටි.


