රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසුරිය සහෝදරයා අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් අද(29) අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩල හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිරුව ලෙස මාධ්‍ය සකචාවක් කැදවන ලදී එහිදී අදහස් දැක්වූ සනත් බණ්ඩාර සහෝදරයා සදහන්කර සිටියේ අයිතීන් ඉල්ලා සටන් කරන සිසුන්ට හා වෘත්තීය සමිති සදහා මෙසේ මර්ධනය කැදවීමට කටයුතු කලද, මිට වඩා දරුණු අපරාධ කරන පාලකයන්ට නිතිය ක්‍රියාත්මක වීමට හා අනපනත් සම්මත වීම සිදුවීමට ප්‍රමාද වන බවයි. යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මර්දනය හමුවේ වුවද ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව අයිතීන් ඉල්ලා සටන් කිරීම නතර නොකරන බවද ඔහු වැඩි දුරටත් සදහා කර සිටින ලදී.ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අයිතීන් ඉල්ලා අඛණ්ඩව සටන් කරනවා
Saturday, July 29, 2017
360 View
රුහුණු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසුරිය සහෝදරයා අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් අද(29) අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩල හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිරුව ලෙස මාධ්‍ය සකචාවක් කැදවන ලදී එහිදී අදහස් දැක්වූ සනත් බණ්ඩාර සහෝදරයා සදහන්කර සිටියේ අයිතීන් ඉල්ලා සටන් කරන සිසුන්ට හා වෘත්තීය සමිති සදහා මෙසේ මර්ධනය කැදවීමට කටයුතු කලද, මිට වඩා දරුණු අපරාධ කරන පාලකයන්ට නිතිය ක්‍රියාත්මක වීමට හා අනපනත් සම්මත වීම සිදුවීමට ප්‍රමාද වන බවයි. යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මර්දනය හමුවේ වුවද ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අඛණ්ඩව අයිතීන් ඉල්ලා සටන් කිරීම නතර නොකරන බවද ඔහු වැඩි දුරටත් සදහා කර සිටින ලදී.අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>



