මහා රැ වෛද්‍ය පිඨ සිසුන්ට ප්‍රහාරයක්.සැකකරුවන් පලායයි
Sunday, July 23, 2017
KOONGASTHENNA MAHA VIDHYALAYA
රාත්‍රී කාලයේ විරෝධාකල්ප ගී ගයමින් සිටි සිසුන්ට KH 7799 දරන kyron වර්ගයේ මෝටර් රථයකින් පැමිණි,නන්නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් අලුයම (3.30am)පමණ සයිටම් විරෝධී සත්‍යග්‍රහයට ප්‍රහාරයක් එල්ල කරන ලදි.එහිදී පොලීසිය සැකකරුවන් ලුහුබැද ගිය නමුදු පලාගොස් ඇත!!