මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි විරෝධතාවයක් පදනම් කරගනිමින් අද(31) රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් සහෝදරයා මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
රුහුණ විශ්වවිද්‍යාලයේ ලේකම් තාරක සඳරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ
Thursday, August 31, 2017
360 View
මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි විරෝධතාවයක් පදනම් කරගනිමින් අද(31) රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් සහෝදරයා මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>