මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් අදත් 17වන දිනට කොටුව දුම්රියපොළ ඉදිරිපිට සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය ලෙස සංවිධානය කල අඛණ්ඩ උපවාසය ක්‍රියාත්මක විය. අද එම උපවාසය සදහා හෙද සහ සුවසේවා සංගම් නියෝජිතයින් සම්බන්ද විය.

Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය