සබරගමුව විශ්වවිද්‍යාලයේ තහනම් කල මහා ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ ශිෂ්‍ය සංගම් 5 වහා ස්ථාපිත කරන ලෙසත්, සිසුන් 8 දෙනාගේ පන්ති ඉවත් කරන ලෙසත්, සරසවිය තුළ නිදහස තහවුරු කරන ලෙසත් බල කරමින් ආරම්භ කල අඛන්ඩ සත්‍යග්‍රහය අද(30) දින ජයග්රහනයෙන් අවසන් කරන ලදී. ඒ අද දින ශිෂ්‍ය සංගම් නැවත ලියාපදිංචි කරන ලෙස ලිඛිතව ලබා දීමත් පන්ති තහනම් 8 ඉවත් ඉවත් කිරීමත් සමඟය.

.jpg)
