ඊයේ රාත්‍රියේ රුහුණ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමේ ලේකම් අතුළු සරසවි සිසුන් 3න් දෙනෙකුටත් අද උදැසන තවත් සිසුන් 3න් දෙනෙකුටත් ගාත්ම්වාසීන් විසින් පහර දී තිබේ.
රුහුණ විශ්වවිද්‍යාල සිසුන්ට දිඟින් දිගටම එල්ල වන පහර දීම් වලට බලධාරීන් විසින් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති අතර සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශාල තර්ජනයක් එල්ල වී තිබේ. වහා ඒ සදහා පියවර ගෙන සිසුන්ගේ ආරක්ෂාව සලසා දෙන මෙන් විරෝධතාවයේ නියැළුනු සිසුන් කිය සිටි.