ශිෂ්‍ය මර්ධනයට එරෙහිව ජපුර සිසුන් උද්ඝෝශනයක

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්ධනයට එරෙහිව අද දින උද්ඝෝශනයක් හා පා ගමනක් පැවැත්විය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් පැවැත්වු මෙම උද්ඝෝශනය විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භ කර විජයරාම මංසන්දිය දක්වා ගමන් කලේය. ශිෂ්‍ය මර්ධනයට එරෙහිව ආරම්භ කල අඛන්ඩ සත්‍යග්‍රාහයට මේ වන විට දින 12ක් ගත වී ඇත.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>