මාගේ දේශය අවදි කරනු මැන සාහිත්‍ය උළෙල 2014


සමාජයක් හමුවේ කලාවක වගකීම බැහැර වුණු යුගයකල සැබෑ මිනිසුන් තනමින් සමාජයට වගවිය යුතු කලාවක් උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව දහ නම වසරක අතීතයකට උරුමකම් කියන ”මාගේ දේශය අවදි කරනු මැන” සාහිත්‍ය උළෙලල 2014 වර්ෂය සදහා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව සතුටින් දැනුම් දෙමු.


අවිධිමත් අධ්‍යාපන රටාවක් තුලින් ඇතිවන අධ්‍යාපන පීිඩනය සමග ගිලිහුණු ලාංකේය පාසල් ශිෂ්‍ය පරපුරේ කලා කුසලතා පුනර්දීපනය කිරීම අරමුණු කොටගෙන මාගේ දේශය අවදිකරනු මැන සාහිත්‍ය උළෙලට සමගාමිව දිවයිනේ සියලූම පාසල් අතර දියත් කෙරෙන අන්තර් පාසල් සාහිත්‍ය තර`ගාවලිය සඳහා සහභාගී වීමට ඔබ විද්‍යාලයේ දු පුතුන් දිරිමත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

තරග අංශයන් සහ අදාළ තරග

ප‍්‍රාථමික අංශය : 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා,
අදාළ තර`ග    : චිත‍්‍ර, ගද්‍ය රචනා, පද්‍ය රචනා
කණිෂ්ඨ අංශය : 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා,
අදාළ තර`ග    : චිත‍්‍ර, කාටූන්, ගද්‍ය රචනා,පද්‍ය රචනා
ජේ්‍යෂ්ඨ අංශය : 11 ශ්‍රේ‍්‍රණියේ සිට 13 ශ්‍රේණිය දක්වා,
විවෘත අංශය   : වයස් සීමාවක් නොමැත,

ඉහත අංශ ද්විත්වයට
අදාළ තර`ග : චිත‍්‍ර, කාටූන්, ගද්‍ය රචනා, පද්‍ය රචනා, ගී පද රචනා, කෙටිකථා.
විද්‍යා ප‍්‍රබන්ධ, නිසදැස්ල ජංගම දුරකථන චිත‍්‍රපට

ඉහත තර`ග අංශයන්ට අදාල නීතිරීති,

සියලූම නිර්මාණ නිදහස් මාතෘකා යටතේ සිංහල දමිල හා ඉංග‍්‍රීසි යන මාධ්‍යයන් ඔස්සේ නිර්මාණය විය හැක.
ගද්‍ය රචනා තර`ග අංශය: ප‍්‍රාථමික - වචන 500, කණිෂ්ඨ - වචන 1000ල ජේ්‍යෂ්ඨ වචන - 1500, විවෘත වචන 1500ට වැඞ් විය යුතූය.

චිත‍්‍ර තර`ග අංශයට අදාලව සියළුම චිත‍්‍ර 18-14 ප‍්‍රමාණ විය යුතූය.
ජංගම දුරකථන චිත‍්‍රපට නිර්මාණ ස`දහා කාල සීමාව අවම මිනි.05 උපරිම මිනි.10 ට යටත්විය යුතූය.
පාසල් අංශයේ නිර්මාණ විදුහල්පතිතුමා/තුමිය විසින් සහතික කළ යුතුය.

නිර්මාණ එවීම ස`දහා වන අවසන් දිනය 2014 ඔක්තෝබර් මස 17.


ඔබගේ නිර්මාණ පහත ලිපිනයට යොමු කරන්න,


සභාපති,
සාහිත්‍ය අනුකමිටුව,
මහා ශිෂ්‍ය සංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය.

ඔබේ නිර්මාණයන් ස`දහා ජයග‍්‍රණයන් වෙතොත් පෙර දැනුම්දීම් සිදුකරන අතර සම්මානල ත්‍යාග හා සහතික පත් ප‍්‍රදානය සාහිත්‍ය උළෙල සමාප්ති උත්සවයේදී සිදු කෙරෙනු ඇත.






අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>