අත්අඩංගුවට ගත් සිසු නායකයින් නිදහස්කරන්නයි දිවයින පුරා උද්ඝෝෂණ
Sunday, July 14, 2013
IUSF
නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහත් දිනා ගැනීමේ සටනේදී බොරු චෝදනා එල්ලකරමින් අසාධාරණලෙස සිරගත කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් අද දින දිවයින පුරා විශ්වවිද්‍යාලවල සිසුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයන් පැවැත්වූහ.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>