සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති නිස්සංක සහොදරයාට අද උදෑසන මැර පිරිසක් විසින් පහර දීමට එරෙහිව සබරගමුව සරසවිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විනි.
විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව දිඟින් දිගටම තර්ජනයට ලකරමින් ශිෂ්‍ය මර්දණය ක්‍රියාත්මක කරමින් ආණ්ඩුව ගෙන යන මෙම ක්‍රියා පිලිවෙත වහා නවතන ලෙසත් වහා සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් සිසුන් විරෝධතාවයේ නියැලෙමින් කියා සිටියේය.