නිදහස් සෞඛ්‍ය සේවයත්, සිව් අවුරුදු සමසෞඛ්‍ය විද්‍යා උපාධියත් රැකගැනීමට පෙළගැසෙමු.!
සමසෞඛ්‍ය විද්‍යා උපාධි කප්පාදුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණය නොවැ. 20 මද්‍යාහන 12.00ත කොළඹ පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී...
සැවොම එක්වෙමු, සිව් අවුරුදු සමසෞඛ්‍ය විද්‍යා උපාධිය රැකගැනීමට අත්වැල් බැඳගනිමු.!