නව ලිබරල් ධනවාදයට හා ප්රජාතන්ත්ර විරෝධී පාලනයට එරෙහි සිසු ජන පෙළගැස්ම සම්මන්ත්රනය ජනවාරි 27 හවස 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
සියළු ශිෂ්‍ය සංගම්, වාමාංශික පක්ෂ, වෘතීය සමිති, ගොවි සංවිධාන, ධීවර සංගම්, මාධ්‍ය සංවිධාන ඇතුළු සියළුම සටන් කරන ව්‍යාපාර මෙම අවස්තාවට සහබාගි වේ.
සංවිධානය අන්තර් විශ්වවිද්‍යාලීය බලමණ්ඩලය,අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව,මානව හිමිකම් සුරකීමේ ශිෂ්‍ය සංවිධානය.