සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි කප්පාඩුවට එරෙහිව රුහුණ සරසවි මහා ශිෂ්‍ය සංගමය විසින් අද දින උද්ඝොශණයක ක්‍රියත්මක කරන ලදී. මේ වන විට සම සෞඛ්‍ය උපාධි කප්පාදුවට එරෙහිව ගාල්ල, පේරාදෙණිය,කොලඹ කොටුව හා UGC එක ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයන් ක්‍රියාතමක වේ.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය