අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කල දීප ව්‍යාප්ත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අද දින(3)දිවයින පුරා පැවැත් වුණි. සියළු විශ්වවිද්‍යාල වල සිසුන් සම්බන්ධ වූ මෙම ක්‍රියාමාර්ගය දිවයින පුරා සෑම නගරයක්ම ආවරනය වන පරිදි ක්‍රියාතමක විය. ස්ථාන කිහිපයක ආරක්ශක අංශ විසින් සිසුන්ට බදා කිරීම් කර තිබුණි.
වැඩබිම් හා රෝහල්ද දැනුවත් කල අතර රත්මලානේදී පෞද්ගලික අංශයේ සේවකයින් මෙයට සහය දක්වා අධ්‍යාපන කප්පාදුව හා ශිෂ්‍ය මර්ධණයට එරෙහිව උද්ඝොශණයක් පැවැත් විය.