![]() |
කැලණිය විශ්වවිද්‍යාලයේ බිහිදොර අබියස කලා උලෙලේ අද පැවැති වැඩසටහනක් අවසානයේ නේවාසිකාගර බලා යමින් සිටි සිසුන් 7 දෙනෙකුට මුහුනු ආවරනය වන ලෙස පුල් පේස් හෙල්මට් පැලද පැමිණි මැරයින් පිරිසක් විසින් යකඩ පොලු හා බයිසිකල් චේන් වලින් පහර දී තිබේ. පහර කෑ සිසුන් 7 දෙන මේ වන විට රොහල් ගත් කර ඇත.