විවෘත විශ්වවිද්‍යාලයේ විරෝධතා පෙත්සම අත්සන් කිරීම
Wednesday, October 15, 2014
KOONGASTHENNA MAHA VIDHYALAYA
අධ්‍යාපන කප්පාදුව නවතනු! ශිෂ්‍ය මර්ධනය නවතනු! පාඨමාලා ගාස්තු පහළ දමනු! ශිෂ්‍ය සංගම් වහා ස්ථාපිත කරනු! ඇතුළු සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් අද(14) දින විවෘත විශ්වවිද්‍යාලය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් නුගේගොඩ මංසන්දියේ විරෝධතා පෙත්සමක් අත්සන් කරන ලදී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>