සබරගමුව විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙස බල කරමින් අද(16) සබරගමුව සරසවි සිසුන් පඹහින්න මන්සන්දීයේදී උද්ඝෝශනයක පැවැත්විය. ගැටළු විසදනවා වෙනුවට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් 2014.10.05 වන දින අත්තනෝමතික ලෙස වසා දැමිය.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය