සබරගමුව සරසවිය වහා විවෘත කරන ලෙස බලකරමින් සබරගමුව සරසවි සිසුන් අද(06) උදෑසන9.30ට පමණ උද්ඝෝශණයක් පැවැත්විය.
ඊයේ දිනයේ SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිතුමා පැමින විවෘත කල ප්‍රමිතියෙන් තොර කාන්තා නේවාසිකාගාරයට ශිෂ්‍යාවන් බලහත්කාරයෙන් ඇතුළු කිරීමට පරිපාලනය කටයුතු කර ඇත. නමුත් ශිෂ්‍යාවන් මෙම නේවාසිකාගාරට නොගිය අතර ශිෂ්‍යයින් නේවාසිකව සිටින සිංහරාජ නේවාසිකාගාරයෙන් ශිෂ්‍යන් ඉවත් වි ශිෂ්‍යාවන් සඳහා සිංහරාජ නේවාසිකාගාරය ලබා දී ශිෂ්‍යයින් සරසවි භූමියේ නතර විය. ඒ හේතුවෙන් ඊයේ දිනයේ දින නියමයකින් තොරව විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරනය කර තිබේ. පරිපාලනයේ මෙම අත්තනෝමතික තීරණයට එරෙහිව අද උදෑසන උද්ඝෝශණය පැවැත්විය.