විවෘත විශ්වවිද්‍යාලයේ වැඩි කල පාඨමාලා ගාස්තු වහා අඩු කරන ලෙසත් තහනම් කල් ශිෂ්‍ය සංගම් වහා ස්ථාපිත කරන ලෙසත් බල කරමින් දෙසැම්බර් 03 දින විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් දැවැන්ත පා ගමනක් ආරම්භ වේ.
වැඩි කල ශිෂ්‍ය ගාසිතු වහා අඩු කරනු.....
තහනම් කල ශිෂ්‍ය සංගම් වහා පිහිටවනු....