අධ්‍යාපනය විකිණීමට එරෙහිව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් රටපුරා අත්සන් තැබෙන විරෝධතා බැනරය අත්සන් කිරීම අද(30) දිනයේද නගර කිහිපයක සාර්ථකව සිදු කෙරිණ.
රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කලඅත්සන් කිරීමේ වැඩසටහන පැවැත්වුනේමැදවච්චිය හා කහටගස්දිගිලිය නගර වලදී යි.