කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මව හා දියණියට ලිංගික අතවර කර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ චූදිතයින් නිදොස්කොට නිදහස් කිරිමේ නඩු තීන්දුවට එරෙහිව ඊයේ(28) දිනයේ උද්ඝෝෂණයක් පැවැත්විනි. එම උද්ඝෝෂණයට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ. ජන්තාවට උද්ඝෝෂණ කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කරමින් යහපාලන ආණ්ඩුව මර්දනය කැඳවා තිබේ.
මෙම මර්දනය මේ වන ඉතා දරුනු ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල වී ඇත. එතෙනින් නොනැවති උද්ඝෝෂණ පවත්වන විරෝධතා පවත්වන සියළුම දෙනා මර්ධනය කිරීමට මෙම යහපාලන ආණ්ඩුව කටයුතු යොදමින් සිටී.
මෙම මර්දනය මේ වන ඉතා දරුනු ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල වී ඇත. එතෙනින් නොනැවති උද්ඝෝෂණ පවත්වන විරෝධතා පවත්වන සියළුම දෙනා මර්ධනය කිරීමට මෙම යහපාලන ආණ්ඩුව කටයුතු යොදමින් සිටී.