උසස් අධ්‍යාපනය තුළ කරන ශිෂ්‍ය කප්පාදුව නවතනු!
භික්ෂු බඳවාගැනීමි ඉහළ දමනු!
භික්ෂු බඳවා ගැනීම් ඉහල දමන ලෙස බල කරමින් ආරම්භ කල අඛන්ඩ සත්‍යග්‍රහයට අදට දින 94ක් ගත වී ඇත, තවමත් මෙම ඉල්ලිම් වලට විසදුම් ලබා නොදීම හේතුවෙන් අද(18) දින කැළණිය විශ්වවිද්‍යලයීය මහ ශිෂ්‍ය සංගමය මඟින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.