Tuesday, November 24, 2015
Unknown
අධ්‍යාපනය විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන දින 5ක දැවැන්ත පා ගමනේ දෙවන දිනය වන අද (2015.11.24) දිනයේ මාවනැල්ල නගරයෙන් පා ගමන ගමන් ආරම්භ කෙරිනි.කෑගල්ල නගරය පසු කරමින් දිනය අවසානයේදී පා ගමන ගලිගමුව නගරයට ලඟා විය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>