මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම හා ශිෂ්‍ය මර්ධනයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වාගෙන යන සංකේත සත්ග්රහය තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ. අද දින(30) දේශපාලන පක්ෂ නියෝජිතයින් එම සංකේත සත්ග්රහය සදහා සම්බන්ද විය.