මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට හා පසුගිය දින පැවති විරෝධතාවයට පහර දීම හේතුකොටගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ඊයේ පැවති විරෝධතාවයෙන් අනතුරුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවිය. අදත්(29) දෙවෙනි දිනයටත් ඔවුන් සත්‍යග්‍රහයේ නිරතවිය. මෙම අවස්ථාව සදහා දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන්,වෘත්තීය සමිති නායකයින්ද සම්බන්ද විය.