මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට රජයට බලකරමින් පස්වන දිනයටත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ක්‍රියාත්මක කරන සංකේත සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වන ලදී. අද දින එම අට්ටාලය සදහා කලාකරුවන්ද එක්වන ලදී
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය