මලඹෙ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බල කරමින් ඊයේ දිනයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නොනිදන අරගලයක් ප්‍රකාශයට පත් කරන ලදී.ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය අසලින් ආරම්බ කල පාගමනකින් ලිප්ටන් වටරවුම අසලට පැමිණි සිසු ක්‍රියාකාරීන් මේ මස 25 දින දක්වා අඛණ්ඩ විරෝධතාවක් ආරම්බ කළේය.මෙම අවස්ථාවේදී මහජනයාට පිඩාවක් වන බව පවසා ලබා ගත අධිකරණ නියෝගයක් රැගෙන පැමිණි පොලිස් නිලධාරින් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර සිසුන්ගේ දැඩි විරෝධය හමුවේ පොලිස් නිලධාරින් ආපසු හැරී යාමට සිදුවිය.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය