මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි අරගල කිරීම හේතුවෙන් රාජ්‍ය මර්ධනය දිනෙන් දින තීව්ර වෙමින් පවතී. අද දිනයේත් (03) රුහුණ විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ සිවුවන වසරේ සිසුවෙකු මාතර නගරයේ සිට විශ්වවිද්‍යාලය දක්වා පැමිණෙමින් සිටියේදී සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිලධාරීන් විසින් පැහැරගෙන ඇත.