නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන සයිටම් අහෝසි කරනු අඛණ්ඩ උපවාසය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද(21) අරම්බකරන ලදී. එම අවස්ථාව සදහා වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල ආචාර්යවරු, බහුජන සංවිධාන රැසක් සම්බන්දවිය.
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය