උපාධිය විකිනීමට අවසර දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගන්නැයි බල කරමින් අද දහවල් ගලහා හන්දිය අසල උද්ඝෝශනයක් පැවැත්විනි.

පරාද කළ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතේ තිබු සියලුම අරමුනු වලට මෙම ගැසට් පත්‍රය මගින් නීත්‍යානුකුල බාවයක් ලබා දී තිබේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූ අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ අරමුන සාර්තක කර ගැනීමට ගෙන එන මෙවැනි උපක්‍රම ශිෂ්‍ය ව්‍යාපරයේ විරෝධය මත පරාජය කර තිබෙන බවත් ආණ්ඩුවේ මෙම උත්සහයත් පරජය කරන බවත් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය කියා සිටී.

සියළු ජායාරූප නැරඹීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>