අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් 10/12 දින සියළු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නායකින් හා ක්‍රියාකාරිට ශිෂ්‍ය නායක වැඩමුලුවක් පැවැත්විය.
ආණ්ඩුව ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාතමක කරමින් අධ්‍යාපනයේ බරපතල අර්බුද රාශියක් නිර්මාණය කර ඇත. ආණ්ඩුව ගෙනයන මෙම අධ්‍යාපාන ප්‍රතිපත්තිය පරාජය කිරීමට වැඩබිම් 1000ක්, පාසල් 5000ක් හා පුවත්පත් 100000ක් ඉලක්ක කර ජනතාව දැනුවත් කිරීමටත් මෙම අධ්‍යාපන සටන සදහා ජනතාව පෙලගැස්සවීමටත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ඉදිරි කටයුතු කිරීමට සුදානම් වන අතර පළමු පියවරක් ලෙස මෙම නායකත වැඩමුළුව සංවිදානය කර තිබුනි.